Monday, July 6, 2020

Gta Vice City Lite නොමිලේ ඇන්ඩ්‍රොයිඩ් එකට 200MB -Gadgetboy

Nadun nethmina Athukorala / / 0
ආයුබෝවන් ඔයාල මේ එකතුවෙලා ඉන්නෙ Gadget Boy Website එකත් එක්ක.හරි ඉතින් මම අද ගෙනාවෙ ඔයාල ගොඩාක් ආසකරන ගේම් එකක් වන Gta vice city ගේම් එක ඔයාලගෙ ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකට නොමිලේ දාගන්න විදිහ
.ඔයාලට මේක Google Play store එකෙනුත් ගන්න පුලුවන් හැබැයි ඩොලර් 6 විතර ගෙවන්න වෙනව නමුත් මන් අද ඔයාලට දෙන ලින්ක් එකෙන් ගිහිල්ල ගත්තොත් ශත පහක්වත් ගෙවන්න ඕනි නැහැ.මේකෙ තියෙන විශේශම දේ තමයි ගේම් එකේ සයිස් එක 1.0GB උනාට මේක ඔයාලට මෙගාබයිට් 200 කට ගන්න පුලුවන්.හරි වැඩිකතා නැතුව ආපු වැඩේට බහිමුකො.

ගේම් එක ගැන පොඩ්ඩක් කියල ඉමු.

ඉස්සෙල්ලම ගැන් මන් ඔයාලට මේ ගේම් එකේ තේමාව ගැන පොඩ්ඩක් කියලහිටියනම් හොදයි මොකද ගේම් එක ගැහුවට වැඩක් නැහැනෙ ඒ ගේම් එකේ තේරුම දන්නෙ නැතුව.

GTA Vice city කියන්නෙ Rockstar Games එකෙන් හදපු ක්‍රියාදාම ගේම් එකක්.Rockstar games එකෙන් හදාගෙන ආපු GTA Game sieries එකේ හයවෙනි ගේම් එක.

මේකෙ කතාව තමයි මේකෙ ඉන්න ප්‍රදාන චරිතය ටොමී වර්සිටි සැගවුනු මත්ද්‍රව්‍ය ගනුදෙනුවකට හසුවී වසර පහලවක සිරදඩුවමකින් පසු නිදහස් වෙනවා.කතාව ආරම්බවෙන්නෙ මෙතනින් තමයි.





Gta Vice City LITE එකේ විශේශාන්ග.


  • අලන්කාර graphics
  • Game controar අවශ්‍ය නොවීම.

Download Links

Gta Vice City Lite Apk Download.

Gta vice city Lite Obb Download.

Zarchiver Apk Download.

ගේම් එක Install කරන විදිහ.


  1. ඉස්සෙල්ලම උඩ තියෙන Download Links දෙකෙන් Gta vice city Lite Apk Download කරගන්න.
  2. දැන් App එක install කරන්න(නමුත් තවම open කරන්න එපා)
  3. දැන් උඩ  තියෙන දෙවෙනි Download Link එකෙන් Gta vice city Lite Obb Download කරගන්න.
  4. දැන් එතන තියෙන තුන්වෙනි Link එකෙන් Zarchiver App එක Download කරගන්න.
  5. දැන් Zarchiver app එක Open කරගන්න.
  6. ඊටපස්සෙ Zarchiver App එකෙන් දෙවෙනියට Download කරපු OBB එක Open කරගන්න.
  7. දැන් Extract කරන්න.එතකොට ඔයාගෙන් Password එකක් ඉල්ලයි එතකොට ඔයා  byandrogamer Paasword එක දෙන්න ඕනි.
  8. දැන් Extract කරපුවහම com.rockstargames.gta.vc කියල Folder එකක් එනව ඒ Folder එක Copy කරගන්න.
  9. ඊට පස්සෙ ඒ Folder එක Cut කර Android>>Obb කියන Path එකේ Paste කරන්න.
  10. දැන් ඔක්කොම හරි.
  11. ගේම් එක ගහන්න පුලුවන්.


0 comments:

Followers us

Followers us

Total Pageviews

Subscribe

Click youtube for one click subscribe

Recent News

© 2019-2020 Gadget Boy|Privacy policy |